Tuesday, April 2, 2013

Windows 98..... :P

බලන්නකෝ මෙහෙම දේවල් ඔයගොල්ලන්ටත් කවුරු හරි, කොහේදි හරි කියල තියනවද කියල... මෙහෙම දේවල් අද සමාජයේ ඇත්තටම වෙනවා, ඒ වගේ අත්දැකීම් කටත් තියෙනවා. සමහර වෙලාවට අනුන්ට "මෝඩයෝ" කියල පරිභව කරන අය අතින් පවා ඊට වඩා අති මෝඩ වැඩ වෙනවා, ඒවා මනුස්ස ස්වභාවය, ඒකට බනින්න පරිභව කරන්න ගියොත්, එහෙම යන එක්කෙනා ඊට වඩා මෝඩයෙක්, මොකද එයා මනුස්සක් වෙලත් මනුස්ස ස්වභාවය අවබෝද කරගන්න බැහැ. හැබැයි මේ වගේ වැඩ වෙන්න බොහෝ විට යම් කරුණක් සම්බන්ධයෙන් තියෙන නොදැනුවත්කම, එයාම් වෙනයම් කටයුත්තක් සම්බන්දයෙන් විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්..... බලන්නකෝ මේ Video එක.



--- Video එක හොදයි නේද??? ---

Boy : මම අද Windows 8 install කළා.
Girl : අයියෝ ඒක ගොඩක් පරණයිනේ...
Boy : (දුකින් හා ලජ්ජාවෙන්) ඔයාගේ System එක මොකක්ද???
Girl : Windows 98
Boy : (ඉමහත් පුදුමයට පත්වේ.)

No comments:

Post a Comment